මම කලින් පෝස්ට් වලින් ෆේස්බුක් ස්පෑම් කිහිපයක් හා ඒ වායේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරා මතක ඇති .මම අද කියන්න යන්නෙත් කලින් වගේම ස්පෑම් එකක් ගැනයි.නමුත් පසුගිය කාලයේ ඉතා වේගයෙන් පැතිරිලා ගිය මේ ස්පෑම් සියල්ලම ගැන බැලුවාම මේ සේරම භාවිතා කරන්නේ එකම තාක්ෂණය ෆේස්බුක් usersලව නොමග යවන්න .මම අද කියන්න යන ස්පෑම් එකත් කලින් ඒවා වගේම ඒ විදියටම ක්‍රියා කරන එකක් තමයි.නමුත් පොඩි වෙනසක් තියනව,කලින් ස්පෑම් වල තිබුන එක ස්ථිර මාතෘකාවක් users ලව රවට්ටන්න මේ වගේ ("emma Watson Star of Harry Potter made a sex Tape" ,"Adriana Lima FuckTape!","She went inclusively nuts and lost all control of the razor-sharp axe"). නමුත් මම දැන් කියන්න යන ස්පෑම් එකට එහෙම ස්ථිර නමක් නෑ මේකෙ නම dynamically වෙනස් වෙනව. ඒ කියන්නේ මේ ස්පෑම් එක හදුන ගන්න බෑ හරියටම .
බැලූ බැල්මට මේ post වල සමාන කමක් පේන්නෙ නෑ ,ඒත් මේ සේරම එකම ස්පෑම් එකක්. මේ හේතුව හින්ද තාක්ෂණික දැනුම අඩු අයට මේ ස්පෑම් අදුන ගන්න හරිම අමාරුයි. අපි කොච්චර කීවත්